2600 ශ්රී සම්බුද්ධ ජයන්තිය නිමිති කොට බුද්ධගයා පුද බිමේ රෝපනය කිරීම සඳහා ඉංදියාවට වැඩම කල අනුරාධපුර ශ්රී මහ බෝධීන් වහන්සේ ගේ , අංකුර බෝධීන් වහන්ස එම ගමනේ දී මැදවච්චිය ප්රාදේශීය ලේකම් කොට්ඨාශයට වැඩම කළ අවස්ථාව අපේ කැමරාවල සටහන් වු ආකාරය......................................
2011 පෙබරවාරි ගංවතුර
2011 පෙබරවාරී
ආරම්භයේ දී දිවයින පුරා ඇදහැලුන වර්ෂාවෙන් ගැලවීමට අපට ද නොහැකි විය. එහි
දී අප එම අවස්ථාව කළමණාකරණය කළ ආකාරය දැක්වෙන ඡයාරූප
පෙළක්....................
කිඩාගලේගම ශ්රී දළඳා විහාරය
කිඩාගලේගම
ශ්රී දළඳා විහාරය මැදවච්චිය ප්රාදේශිය ලේකම් කොට්ඨාසය පිහිටි ඓතිහාසික වැදගත්කමකින් යුතු සිද්ධස්ථානයකි. ලක් දිවට ශ්රී දළදා වහන්සේ වැඩම කර වු හේමමාලා කුමරිය හා
දන්ත කුමරු එම ගමනේ දී මෙම විහාරස්ථානයේ එක් දිනක් ගත කල බව සඳහන් වේ.මෙහි ඓතිහාසික නටබුන් අතර ඇති සඳකඩ පහනෙහි කැටයම් දක්නට නොලැබීමෙන් එය අනුරාධපුර මුල් යුගයට අයත් වන බව අනුමාන කල හැක.
Subscribe to:
Posts (Atom)