විශේෂ ඡ්‍යාරූප එකතුව - මැදවච්චිය ප්‍රාදේශීය ලේකම් කාර්යාලය




ShareThis

ඉසින්බැස්සගලට කේශ ධාතූන් වහන්ස වැඩම කරවීම

2012.12.24 දින බංගලාදේශයේ සිට මැදවච්චිය ඉසින්බැස්සගල රුවන්ගිරි රජමහා විහරස්ථානයට බුදුන් වහන්සේ ගේ කේශ ධාතූන් වහන්ස නමක් වැඩම කරවීම සිදුවිය. එම අවස්ථාව අපේ කැමරාවල සටහන් වු ආකාරය

2600 සම්බුද්ධ ජයන්ති පෙළහර

2600 ශ්‍රී සම්බුද්ධ ජයන්තිය නිමිති කොට බුද්ධගයා පුද බිමේ රෝපනය කිරීම සඳහා ඉංදියාවට වැඩම කල අනුරාධපුර  ශ්‍රී මහ බෝධීන් වහන්සේ ගේ , අංකුර බෝධීන් වහන්ස එම ගමනේ දී මැදවච්චිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට  වැඩම කළ අවස්ථාව අපේ කැමරාවල සටහන් වු ආකාරය......................................






2011 පෙබරවාරි ගංවතුර

2011 පෙබරවාරී ආරම්භයේ දී දිවයින පුරා ඇදහැලුන වර්ෂාවෙන් ගැලවීමට අපට ද නොහැකි විය. එහි දී අප එම අවස්ථාව  කළමණාකරණය කළ ආකාරය දැක්වෙන ඡයාරූප පෙළක්....................


දානමය පිංකම


මැදවච්චිය ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ 2011 වසර ආරම්භයේ දී පැවති දානයමය පින්කම




කිඩාගලේගම ශ්‍රී දළඳා විහාරය

කිඩාගලේගම ශ්‍රී දළඳා විහාරය මැදවච්චිය ප්‍රාදේශිය ලේකම් කොට්ඨාසය පිහිටි ඓතිහාසික වැදගත්කමකින් යුතු සිද්ධස‍්ථානයකි. ලක් දිවට ශ්‍රී දළදා වහන්සේ වැඩම කර වු හේමමාලා කුමරිය හා දන්ත කුමරු එම ගමනේ දී මෙම විහාරස්ථානයේ එක් දිනක් ගත කල බව සඳහන් වේ.මෙහි ඓතිහාසික නටබුන් අතර ඇති සඳකඩ පහනෙහි කැටයම් දක්නට නොලැබීමෙන් එය අනුරාධපුර මුල් යුගයට අයත් වන බව අනුමාන කල හැක.