.jump-link { float:right; margin:1% 1%; } .jump-link a { text-align:center; display:inline-block; color:#FFFFFF; margin:5px 4px 5px 10px; padding:9px 10px 9px 10px; font:100% 'Oswald',Sans-Serif; background-color:#000000; text-decoration:none; text-transform:uppercase; box-shadow:4px 4px 0px rgba(33,33,33,0.45); } .jump-link a:hover { background-color:#05B6F8; color:#FFFFFF; }

කිඩාගලේගම ශ්‍රී දළඳා විහාරය

කිඩාගලේගම ශ්‍රී දළඳා විහාරය මැදවච්චිය ප්‍රාදේශිය ලේකම් කොට්ඨාසය පිහිටි ඓතිහාසික වැදගත්කමකින් යුතු සිද්ධස‍්ථානයකි. ලක් දිවට ශ්‍රී දළදා වහන්සේ වැඩම කර වු හේමමාලා කුමරිය හා දන්ත කුමරු එම ගමනේ දී මෙම විහාරස්ථානයේ එක් දිනක් ගත කල බව සඳහන් වේ.මෙහි ඓතිහාසික නටබුන් අතර ඇති සඳකඩ පහනෙහි කැටයම් දක්නට නොලැබීමෙන් එය අනුරාධපුර මුල් යුගයට අයත් වන බව අනුමාන කල හැක.
















No comments:

Post a Comment

ShareThis