.jump-link { float:right; margin:1% 1%; } .jump-link a { text-align:center; display:inline-block; color:#FFFFFF; margin:5px 4px 5px 10px; padding:9px 10px 9px 10px; font:100% 'Oswald',Sans-Serif; background-color:#000000; text-decoration:none; text-transform:uppercase; box-shadow:4px 4px 0px rgba(33,33,33,0.45); } .jump-link a:hover { background-color:#05B6F8; color:#FFFFFF; }

පොසොන් බැති ගී සරණිය 2012

2012 පොසොන් උත්සවය නිමිති කොට බැති ගී සරණියක් 2012.06.05 වන දින 2012 අභ්‍යාසලාභී උපාධිධාරීන්ගේ හා කාර්ය මංඩලයේ සහභාගිත්වයෙන් කාර්යාල භූමියේ දී පැවැත්වුණි. ප්‍රාදේශීය ලේකම් ප්‍රසන්න මදනායක මහතා ගේ මගපෙන්වීම හා මෙහෙයවීමෙන් පැවති මෙම බැති ගී සරණිය සඳහා  ප්‍රදේශයේ දේශපාලන නායකත්වය හා විශාල ප්‍රේක්ෂක පිරිසක් සහභාගි විය . පැමිණ සිටි සැමගේ ඉමහත් ප්‍රසාදයට ලක් වු මෙම බැති ගී සරණියේ සංගීත අධ්‍යක්ෂවරයා හා පුහුණුකරු ලෙස කටයුතු කලේ 2012 අභ්‍යාසලාභී උපාධිධාරී  ..........අසේල මහතායි. එම අවස්ථාවේ ඡයාරූප පෙළක් අපගේ ඡයාරූප එකතුවට එක කර ගත් ආකාරය. ( සේයාරූ - කළමණාකරණ සහකාර....කවින්ද මහතා. ) මෙහ දී ගායනා කළ ගීත අපගේ ගීත ඇල්බමයෙන් නැරඹිය හැක.



 

ShareThis