ඉසුරුමුණිය රජ මහා විහාරය ( Isurumuniya Viharaya of Anuradhapura Kingdom )
ඉසුරුමත් පුරුෂයන් පන්සියයක් මිහිඳු මහ රහතන් වහන්සේ වෙත
පැමිණ පැවිදිව විසූ ස්ථානයේ දේවානම්පියතිස්ස රජතුමා (ක්රි.පූ.
250 – 210) වෙහෙරක් කළ බවත් එය ඉසුරුමුණි විහාරය නම් වූ බවත් වංශ කතාවල සඳහන් වෙයි. ගල්පර්වතයක් ආශ්රිතව
ස්වාභාවික පරිසර පද්ධතියක තවත් විචිත්රවත් චිත්රයක් ලෙස මෙම විහාරය ඉදිකර ඇත.

මෙම ස්ථූපය ගොඩනගන්නට ඇත්තේ වර්තමානයේ බව පෙනෙන්නට තිබේ
දිවි නැගුම 4 වන අධියර ඇරඹේ
දිවි නැගුම 4 වන අධියර 2012.10.25 දින 10.11 යෙදුන සුභ මොහොතින් මැදවච්චිය ප්රාදේශීය ලේකම් කොට්ඨාශයේ ද ආරම්භ විය . ප්රාදේශීය දේශපාලන නායකත්වය හා ප්රාදේශීය ලේකම් ප්රධානත්වයෙන් පැවති ප්රධාන උළෙල පුනෑවේ දී පැවැත්වුණි. එහි ඡයාරූප එකතුවක් පහතින් දක්වා ඇත.
Subscribe to:
Posts (Atom)






