2012 පොසොන් උත්සවය නිමිති කොට බැති ගී සරණියක් 2012.06.05 වන දින 2012 අභ්යාසලාභී උපාධිධාරීන්ගේ හා කාර්ය මංඩලයේ සහභාගිත්වයෙන් කාර්යාල භූමියේ දී පැවැත්වුණි. ප්රාදේශීය ලේකම් ප්රසන්න මදනායක මහතා ගේ මගපෙන්වීම හා මෙහෙයවීමෙන් පැවති මෙම බැති ගී සරණිය සඳහා ප්රදේශයේ දේශපාලන නායකත්වය හා විශාල ප්රේක්ෂක පිරිසක් සහභාගි විය . පැමිණ සිටි සැමගේ ඉමහත් ප්රසාදයට ලක් වු මෙම බැති ගී සරණියේ සංගීත අධ්යක්ෂවරයා හා පුහුණුකරු ලෙස කටයුතු කලේ 2012 අභ්යාසලාභී උපාධිධාරී ..........අසේල මහතායි. එම අවස්ථාවේ ඡයාරූප පෙළක් අපගේ ඡයාරූප එකතුවට එක කර ගත් ආකාරය. ( සේයාරූ - කළමණාකරණ සහකාර....කවින්ද මහතා. ) මෙහ දී ගායනා කළ ගීත අපගේ ගීත ඇල්බමයෙන් නැරඹිය හැක.
ඉසින්බැස්සගලට කේශ ධාතූන් වහන්ස වැඩම කරවීම
2012.12.24 දින බංගලාදේශයේ සිට මැදවච්චිය ඉසින්බැස්සගල රුවන්ගිරි රජමහා විහරස්ථානයට බුදුන් වහන්සේ ගේ කේශ ධාතූන් වහන්ස නමක් වැඩම කරවීම සිදුවිය. එම අවස්ථාව අපේ කැමරාවල සටහන් වු ආකාරය
2600 සම්බුද්ධ ජයන්ති පෙළහර
2600 ශ්රී සම්බුද්ධ ජයන්තිය නිමිති කොට බුද්ධගයා පුද බිමේ රෝපනය කිරීම සඳහා ඉංදියාවට වැඩම කල අනුරාධපුර ශ්රී මහ බෝධීන් වහන්සේ ගේ , අංකුර බෝධීන් වහන්ස එම ගමනේ දී මැදවච්චිය ප්රාදේශීය ලේකම් කොට්ඨාශයට වැඩම කළ අවස්ථාව අපේ කැමරාවල සටහන් වු ආකාරය......................................
2011 පෙබරවාරි ගංවතුර
2011 පෙබරවාරී
ආරම්භයේ දී දිවයින පුරා ඇදහැලුන වර්ෂාවෙන් ගැලවීමට අපට ද නොහැකි විය. එහි
දී අප එම අවස්ථාව කළමණාකරණය කළ ආකාරය දැක්වෙන ඡයාරූප
පෙළක්....................
Subscribe to:
Posts (Atom)